ලෝක ප්‍රවෘත්ති

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසයි. 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ව පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ […]

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස  ජාවාරම්කරුවන් විසින් ඉදිකර […]

මාර්ගගතව ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කළ අයැදුම්කරුවන්ගෙන් සියයට හැත්තෑ පහකගේම අයැදුම්පත් ප්‍රතික්ෂේප වී තිබුණු බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවැසීය. ඉල්ලුම්කරුවන් සියයට හැත්තෑ පහක්ම තාක්ෂණික දැනුමින් තොර වීමත් ඇතැම් ලිපි ලේඛන අවිධිමත් අන්දමින් යාවත්කාලීන කර තිබීමත් මත එම පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබෙන බවද […]

රිය අනතුරකින් අභාවප්‍රප්ත වූ හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගේ බිරිඳට වයඹ පළාතේ ආණ්ඩුකාරධුරය යෝජනා වී ඇති බව වාර්තා වෙයි. ඉදිරියේදී සිදු කිරීමට සාකච්ඡා වෙමින් ඇති පළාත් ආණ්ඩුකාර සංශෝධනයේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි. දකුණු පළාතේ ආණ්ඩුකාරධුරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යෝජනා වී ඇති අතර ඔහු දැනට දරන […]

මේ දිනවල බුලත් සහ පුවක් මිල ගණන් ඉහළ ගොස් තිබේ. බුලත් කොළයක් රුපියල් 10ත් 15ත් අතර සිල්ලර මිලකට අලෙවි කෙරේ. ආර්ථික මධ්‍යස්ථානවල බුලත් කොළ 100ක් රුපියල් 400ත් 500ත් අතර තොග මිලකට අලෙවි කෙරෙන අතර, බුලත් කොළ 100ක සිල්ලර මිල රුපියල් 1000කි. පුවක් ගෙඩියක මිලද රුපියල් 10ත් 15ත් අතර මිලක් දක්වා […]

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපා‍ල සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කළේ ය. විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින […]

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. […]

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමෙන් යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් […]

ඕමාන් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පෙරළී ගිලෙමින් තිබූ නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇත. බේර ගැණුනු ශ්‍රී ලංකිකයින් 21 දෙනා අතරින් 5 දෙනෙකු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ නෞකාව […]

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.