කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් සොයාගත්තේ යයි පැවසූ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කරයි. මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හා දත්ත ලබා […]

හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි. මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය කියයි. තව ද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික […]

ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ. උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, […]

මෙම දිනවල දිවා කාළයේදී පවතින දැඩි අව් රශ්මිය නිසාවෙන් නිවාසාන්තර තරඟ නොපවත්වන ලෙස අධ්‍යාපන බළධාරීන් නියෝග කර ඇති බැවින් ඒ පිළිබදව නිර්මාණශීලීව සිතා දරුවන්ගේ දක්ශතා ගිලිහෙන්නට නොදී රාත්‍රි කාලයේ දී  සංවිධානය කල ඉතා මනරම් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ කෙලවරටම වන්නට අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ඉලුක්ඕවිට කණිෂ්ක විද්‍යාලයෙන් වාර්තා […]

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගෙවීමේ පදනම් මත දේශීය සිසුන් වෙත විවෘත කිරීමට කැබිනට් මණ්ඩය තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ හරහා විදේශ විශ්ව විද්‍යාල වෙත ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගැනීම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙයි. දැනටම මෙම විශ්ව […]

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇත. ඒ අනුව MV ‘MSC Ingrid’ බහාලුම් නෞකාව ඊයේ ප්‍රථමවරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත. එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන ‘MSC Sky11’ නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට […]

බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව අරුණට වාර්තාවේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අධීක්ෂණය යටතේ විශේෂ පුහුණුව ලබන මෙම කණ්ඩායම විශේෂ ප්‍රහාරක යතුරු පැදි කණ්ඩායමක් ලෙස කරළියට එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අරුණට පැවසීය. පාතාල කණ්ඩායම්, […]

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින නිසා අදාළ පුද්ගලයා සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සකස් කර තිබුණි. එලෙස අත්අඩංගුවට පත්ව […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් […]

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට පත් රූපලාව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි, පාරිභෝගික අධිකාරිය පවසන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.