පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට පත් රූපලාව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි, පාරිභෝගික අධිකාරිය පවසන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ […]

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී […]

රජයේ පාලන මිල නොතකා බිත්තර බරට කිරා අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ද එයින් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මෙම තත්ත්වය හේතුවෙන් පාලන මිලට වඩා අධික මිලක් ගෙවා බිත්තර මිලට ගැනීමට සිදුව ඇතැයි ඔවුහු චෝදනා කරති. ඒ අනුව, බිත්තර කිලෝවක් මිලදී ගැනීමේදී පාලන මිල […]

දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන්  බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා […]

එස්.එල්.එස්. ප්‍රමිති සහතික නොමැති කර්මාන්ත තිබේදැයි සොයා බලා එම කර්මාන්ත මුද්‍රා තබන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ. සිමෙන්ති, වානේ යන කර්මාන්තවල නිෂ්පාදනයන් සඳහා වූ පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඩොලරයට සාපේක්ෂව […]

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් පිරිසෙන් පුද්ගලයින් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොලේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 4ක් වෙයි. ඊයේ නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සඳහා ගිය පාරිභෝගික […]

සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල ගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, […]

බිත්තර සඳහා උපරීම මිලක් නියම කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටවීමත් සමඟ වෙළඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති. උත්සව සමය හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති පසුබිමක මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයින් පවසයි. පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය […]

වෙළඳපොලේ තිරිඟු පිටි මිල ගණන් අඩු වී ඇති බව වාර්තා වුවද, මෙරට ප්‍රධාන තිරිගුපිටි සැපයුම්කරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් මෙතෙක් මිල පහළ දමා නොමැති බව වාර්තා වේ. මේ අතර මීට මාස කීපයකට පෙර පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව තිරිඟු පිටි ඇසුරුම් වල මිල සඳහන් කළ […]

ප්ලේන් ටී එකකට සහ කිරි තේ කෝප්පයකට උපරිම මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස‍ පාරිභෝගික අධිකාරියට ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, හෙට (ඔක්. 7) දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉල්ලීම කරන අදාළ ලිපිය යොමු කරන බව ය. ඒ අනුව, ප්ලේන් ටී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.