අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදීත් පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මීට පෙර කොළඹ මල් පාර ආසන්නයේදී ද මෙම විරෝධතාවට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ […]
පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවය. උන්වහන්සේ ඒ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියහ.