මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාලලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පැවසීය. ආණ්ඩුව දේවදත්තයකු වී ජනතාවගේ කුස මතට ගල් පෙරලමින් සිටින බව කී මුජුබුර් රහුමාන් බදු පිට බදු පනවමින් අංගුලිමාල සේ මිනිසුන්ගේ ඇඟිලි කපා ගනිමින් සිටින […]