අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පාසල් සිසුන් ඇතුළු තරුණයන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම වැඩිවී ඇතැයි අනාවරණය වෙයි. මෙම තත්ත්වය මත අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිකාර ඒකකයද සම්පූර්ණයෙන්ම පිරී ඇති බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ පැවසුවාය. […]