හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝ දුරට නැවත අගමැති ධූරයට තරග නොකරනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා. ඊයේ (22) මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ රට වෙනුවෙන් ඕනෑවටත් වඩා වැඩ කර ඇති බවයි. “මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ කළ නායකයෙක් යැයි මම සිතනවා,” රාජ්‍ය […]

නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හෙට (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් සමුලුවට සහභාගී වීමට නියමිතය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක රාජපක්ෂ පවුලේ නැගනියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇති අතර එහිදී මහින්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.