ජීවන වියදම දරා ගැනීමට නොහැකිව මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ගම්මානයේ පවුල් 70 කට ආසන්න පිරිසක් පෙරේදා (18) දින රාත්රියේ පන්දම් රැගෙන මහ පාරට බැස ආණ්ඩුව කෙරෙහි සිය අප්රසාදය පළකර සිටියහ. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා පවුල් 70 ට ආසන්න පිරිසක් සහ දුවා දරුවන් ද සහභාගි වූහ. විදුලි බිල, ඉන්ධන […]