ලබන පළමුවනදා සිට තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල,  10%  කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසයි. ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩු වී ඇති මිල ගණන් ආපනශාලා හිමියන් වෙත ලැබිය යුතු බව එම සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක […]

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25/= කින් සහ රුපියල් 15/= කින් අඩුවී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400/= ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375/= ක් දක්වා අඩුවී ඇති බවයි. එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250/= කට පැවති සුදු සීනි කිලෝවක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.