පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට පත් රූපලාව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි, පාරිභෝගික අධිකාරිය පවසන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ […]

කොළඹ දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත 150ක් පමණ ඉදිරි සති දෙකක් තුළ අඩපණ වීමට නියමිතව ඇතැයි ඊයේ (13 වැනිදා) පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කර ඇත්තේ අතුරුගිරිය, නවගමුව, පාදුක්ක හා හංවැල්ල යන […]

ලිහිසි තෙල් සහ ග්‍රීස්  පටවාගෙන  පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ  බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත. සිදු වූ අනතුරක් සමගම ලොරිය තුළ පටවා තිබූ  ලේසියි තෙල් අඩංගු ප්ලාස්ටික් කෑන් මාර්ගය පුරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.