හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ රාගම පිහිටි නිවසේ සොරකමක් වී තිබේ. එම නිවසේ තිබූ රන් ආලේපිත අනුරුවක් සහ ඔහුට පකිස්තානයෙන් ලැබි තිබූ තිබූ සිහිවටනයක් සොරාගෙන ගිය බව කිය නාවික හමුදා භටයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කර ඇත. සැකකාර නාවික සෙබළා හිටපු නාවික හමුදාපතිවරයාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ […]