තම ගම් ප්රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් පනස් පන්දහසක් (55,000/=) වැය වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක සඳහන් කරයි. අම්පාර දිස්ත්රික්කයේ ස්ථාන දෙකකට ගියහොත් රුපියල් 75,000/= ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්රමාණයන් ඇතැම් විට කිලෝමීටර […]