ලොව ප්‍රථමවරට මවගේ ගර්භාෂය තුළදීම මොළයේ සැත්කමක් සිදුකළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. අමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී මෙම සැත්කම සිදුකර ඇත. අදාළ සැත්කම සිදුකර ඇත්තේ සති 34 ක් පමණ මවගේ කුස තුළ වැඩුණු බිලිඳියකටය. වෛද්‍යවරුන් පවසන්නේ අදාළ සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවය. සැත්කම සිදුකර දින දෙකකට පසුව එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.