අයිස්  මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙය වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් ප්‍රධානීහු  පෙන්වා දෙති. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිදෙනා අඩු වයස්වල අය වෙති. අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය  සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට  පසුගිය වසරේදී […]

අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත්අඩංගුවට  ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. පොලීසියට ලද තොරතුරක් මත මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන ඇත.  ඔහුගෙන් ලබ තොරතුරු මත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.