පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, කබරගල ප්‍රදේශයේ ඊයේ (මාර්තු 19) දින රාත්‍රි 09.30 ට පමණ සිදුවූ නාය යාමෙන් පවුල් 62 කට අයත් පුද්ගලයන් 220ක් පමණ බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පොලිසිය සඳහන් කළේ, අවතැන් වූ පිරිස මේ වන විට තාවකාලිකව පුනාගල පහළ කොටසේ විද්‍යාලයේ රඳවා […]

නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඉතාලිය වෙත රැගෙන යාමේ මිනිස් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබෙනවා . එලෙස අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බැවින්, මෙම නීතිවිරෝධි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.