එංගලන්තය ගෝල 2 – 1ක් ලෙස පරාජය කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය. තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල 1 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 – 1ක් ලෙස ජයගත්හ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද පැවැත්වුණු අතර, එහි විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරොක්කෝව සමත් වුණා. ඒ ප්‍රබල ප්‍රතිවාදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී මොරොක්කෝව පෘතුගාලය පැරදවූයේ ගෝල 1-0ක් ලෙසින්. මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයකට තේරී පත්වුණ ප්‍රථම අප්‍රිකානු […]

2022 ලෝක කුසලාන T20 තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද දිනයේ නවසීලන්තය හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වුනා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් ම පන්දුවට පහරදීමට පහරදීමට තීරණය කරනවා. ඒ අනුව ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 152 ක් රැස් කර ගත්තා . නවසීලන්තය වෙනුවෙන් වේගවත් […]

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය හෙට (09) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. හෙට තරගයට ක්‍රීඩාකරන ඇති බවට අනුමාන කෙරෙන […]

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරි ව ඇති ඇති අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මුණගැසෙන්නේ, ප්‍රබල එංගලන්ත කණ්ඩායම යි. මේ තරඟය ලබන සෙනසුරා දා සිඩ්නි (SCG) ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි. තරගාවලිය තුළ දී ඔස්ට්‍රෙලියාවට සහ නවසීලන්තයට පරාජය වී ඇති ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් […]

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය. ඒ අනුව ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 18.1කදී සියලු දෙනා දැවී රැස්කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.