‘ඉන්දියාවේ පළමු ඡන්දදායකයා’ ලෙස හැඳින්වුණු ශ්‍යාම් සරන් නෙගී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 105කි. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ පැවති පළමු මහ මැතිවරණයේදී පළමු ඡන්දය භාවිත කළ ඡන්දදායකයා ශ්‍යාම් ලෙස පිළිගැනේ. 1952 වසරේ පැවති එම මහ මැතිවරණයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඡන්ද විමසීම මාස කිහිපයකට පෙර 1951 වසරේදී […]