ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා IOC සමාගමේ ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කර ඇති පිරවුම් හල් ලැයිස්තුව එම සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඊයේ (ජූනි 30) අදාළ ඉන්ධන තොග නිකුත් කරන ලද බව ය. අදාළ පිරවුම් හල් ලැයිස්තුව පහතින් දැක්වේ.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.