සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත. ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95  ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල […]

ජනවාරි මාසයේ වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස්රථයකි එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බවත් එම මිලට බස් රථයක් මිලදී ගෙන  සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත් […]

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් රුපියල් 420ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ […]

ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. අමාත්‍යාංශයේ පැවති මෙම […]

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂක චීන සියිනොපෙක් සමාගමද තම පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන වල මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම මිල ඉහළ දැමීත් සමඟ රුපියල් 345ක පැවති පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 358ක්ද රුපියල් 372ක්ව පැවති පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල […]

වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  නමුත් වෙළෙඳුන්ට පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 55කට බව පොල් වගාකරුවන් සඳහන් කළේ ය. එහිදී අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් තබා ගනිමින් පාරිභෝගිකයින්ට පොල් අලෙවි කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ය. අද වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100ත් 120ත් […]

පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගත හැකි වූයේ ඉන්ධන මිල ගණන් පහළ යන බව ප්‍රචාරයවීම මත පිරවුම්හල් කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත හිගයක් නිර්මාණය වූ බවය. කෙසේ වුවද […]

  මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ අතර අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.