“ලෝකයේ අපිරිසිදුම මිනිසා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික 94 වැනි වියේ පසුවූ පුද්ගලයා පසුගිය ඉරිදා (23) මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම පුද්ගලයා වයෝවෘද්ධව මිය යන විට ඉරානයේ දකුණු ප්‍රදේශයේ ෆාර්ස් හි ඩෙජ්ගා ගම්මානයේදී ජීවත්ව සිට ඇති අතර “අමූ හජි” යන ආදරණීය අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා තිබේ. මීට මාස […]