උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇති ජී.එච්.එම්. චාල්ස් ට විරෝධය පළ කරමින් යාපනය නගර සභාව අසල දී විරෝධතාවක් පවත්වා තිබේ. ආන්ඩුකාරවරිය මීට පෙර වසර තුනක් පමණ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස සේවය කරන ලද නමුත් එහි දී ඇය ගෙන් පළාතට කිසිදු සේවාවක් සිදු නොවූ බව විරෝධතාකරුවන් පැවසූහ. ඇය ආණ්ඩුකාර ධුරයට ජනාධිපතිවරයා පත්කර ඇත්තේ […]