ගතවූ දින තුන හතරකට වඩා කැරට් ඇතුළු එළවළු මිලේ විශාල අඩුවක් ඊයේ (19 දා) දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ දක්නට තිබූ බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්. එම්. උපසේන ‘දිවයින’ට පැවසීය. මීට දින තුන හතරකට උඩදී රුපියල් 2000 ත් 2800 ත් අතර මිලකට තිබූ කැරට් තොග කිලෝවක් ඊයේ දිනයේ […]

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනයත් සමග එළවළු වගා බිම් රැසක් විනාශ වීම නිසා එළවළු මිල ගණන් 30% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. වැසි තත්ත්වය සමග බෝංචි, ගෝවා, තක්කාලි වගාවන්ට දැඩි හානි වීම නිසා ආර්ථික මධ්‍යස්ථාන වලට ලැබෙන එම එළවළු තොග විශාල ලෙස අඩුවී ඇත. මේ […]

තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීමත් සමඟයි. ඒ , අනුව ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග, එළවළු, ඇතුළු භාණ්ඩ යළි ආනයනය […]

ඊයේ(31) දි නයට සාපේක්ෂව අද (01) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.