ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි. මෙම පවුල ගල්ෆ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බහරේන් වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට යෑමට සැළසුම් කර තිබූ  බව ද […]

කටුනායක ගුවන්තොටුපළේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට තීරණය කර තිබේ. ඒ, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගම හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර ඇති ගැටලු හා ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව පැවති සමාලෝචනයකදී ය. එහිදී කටුනායක ගුවන්තොටුපළේදි මගීන් අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේදි ඇතිවන අපහසුතාවන් වළක්වා […]

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල් කර, අද (මැයි 9) උදෑසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත එවා තිබේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට අයත් ASY – 013 දරන ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.