හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කල තාවකාලික කැබිනට්ටුව වෙනසක් නොකර අයවැය තෙක් ඉදිරියට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු සිදු කලේය. නමුත් මෙම තාවකාලික කැබිනට්ටුව වෙනුවට ඉදිරි වසර දෙක හමාර සදහා ස්ථිර කැබිනට්ටුව පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මංත්‍රීවරු 12 දෙනෙක්ද, සමඟි […]

පසුගිය සතියේ අමාත්‍යාංශ වල ප්‍රගතිය පිලිබද කැදවූ රහස්‍ය වාර්තාවේ බහුතර අමාත්‍යාංශවල ප්‍රගතිය, කාර්යක්ෂමතාව හා ඵලදායීතවය ඉතාම අවම මට්ටමක පවතින බව වාර්තා විය. ඊට මූලිකම හේතුව අත්දැකීම් අඩු අමාත්‍යවරුන් පත්කිරීම හා කොතරම් ජේශ්ඨයින් වුවත් සමහරුන්ට තම අමාත්‍යාංශවල ඇති ගැටළු විසදාගැනීමට පවා නොහැකිවී ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. තවද ඔවුන් ජනතා ප්‍රශ්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.