ශ්‍රී ලංකාව තුළ දැනට පනවා ඇති භාණ්ඩ ආනයනය සීමා ක්‍රමයෙන් ඉවත් කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් තවදුරටත් සිදු කළ යුතු බවද ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා දැඩි බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අරමුදල කියා සිටී. ශ්‍රී ලංකාව සඳහා වන ණය පැකේජය සඳහා […]