කොටස් මිල පහත වැටීමෙන් අර්බුදයකට ලක්ව සිටින ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව, ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි. බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීම එහි අපේක්ෂාව බව සඳහන්ය. ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල […]