දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් මිල පහළ දැමීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බව ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත.

කුකුල් මස් ඉන්දියාවෙන් ගෙන්වා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරයි. ප‍්‍රධාන ආහාර වල මිල ගණන් පහළ බැස්සවීම සඳහා මෙම පියවර ගැනීමට සොයා බලමින් සිටින බව ද හෙතෙම පැවසීය. මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලද ආකාරයටම කුකුල් මස් ද ආනයනය කර සාධාරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.