රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ පැවසීය. මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා […]