ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සංඛ්‍යාලේඛන මඟින් පසුගිය දින කිහිපය ඇතුළත එරට කොවිඩ් ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසු එරට වසංගත වෛද්‍ය අධ්‍යයන අංශ කිහිපයක් විසින් සොයා ගත් කරුණු මත මේ බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් […]