කොකාවිල් සිට වව්නියාව  මැදවච්චියට ලබා දී ඇති  ස්ථාන මාරුවකට එරෙහිව  කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන්  කඳවුර අසල මාර්ගයේ 16 සිට විරෝධතාවක් ආරම්භ කර ඇත. යුද හමුදා නීතියට අනුව එසේ කල නොහැකි වුවද ඉතිහාසයේ හමුදා සෙබළියන්  පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.