කැටවලමුල්ල වත්ත නැඟෙනහිර කුප්පියාවත්ත ග්රාමසේවා වසමේ පිහිටි තවත් පැරැණි වත්තකි. කැටවලමුල්ල පෙදෙස, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයේ පිහිටි එම වත්ත ‘89 වත්ත’ නමින් ද හඳුන්වනු ලැබේ. මවුලානා වත්තට යාබද වත්ත ය. එහෙත් මේ වත්ත මවුලානා වත්තට වඩා වෙනස්ය. එම වත්තේ පදිංචිකරුවන් ද යමක් කමක් ඇති, පිළිවෙළට ජීවත්වන පිරිසක් බව පෙනේ. වත්තේ […]