රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් යටතේ නිවැරදිව අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති අ.පො.ස. (සා.පෙළ) පමණක් සමත් කාලගුණ විද්‍යාඥයන් පස්දෙනකු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ සේවය කරන බව වාර්තා වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව (කෝපා කමිටුව ) විසින් පසුගියදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ වාර්තාවක් […]

අධ්‍යාපන අමාත්‍යාංශය 2019 වර්ෂයේදී රුපියල් කෝටි 340 ක් වැයකර මිලදී ගෙන ඇති ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. මේ අතර අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) වෙනුවෙන් 2013 හා 2014 වර්ෂ වලදී රුපියල් කෝටි 6 […]

රූපවාහිනි නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය නැතිනම් රේටින් බොරුවක් බව අද කෝපා කමිටුවේදී අනාවරණය වුණා. කුඩා නිරීක්ෂණ යන්ත්‍ර තුන් හාරසීයක් නිවාසවල සවි කරලා දෙකෝටි විසි ලක්ෂයේ මතය ගැජට් කෑලි 250කින් 300කින් තේරීම් කරලා රේටින් කියලා පවසන බවයි එහිදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ. ඒ ගැජට් හයි කරපු නිවාසවලටත් බලන්න ඕන ටෙලිවිෂන් නාලිකාව […]

පොලිස්  ස්ථානවල  පවතින කල් ඉකුත් වූ  කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) පොලිස්පතිවරයාට   උපදෙස් දුන්නේය. කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත්  පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු එම  කමිටුවට මෙහිදී පෙන්වා දුන්හ. එසේම කඳුළු ගෑස් මහජන කැරලි […]

2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 ක් සිටින බව කෝපා කමිටුවේදී අනාවරණය විය. ඒ අනුව දෛනික වැටුප් පදනම යටතේ සේවකයින් 396 ක් සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයින් 160 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.