පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මෙරටින් පිටව ගොස් තිබෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බවයි වාර්තා වන්නේ. පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව […]

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇත. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම […]

මුවකු වෙඩි තබා මරා මහකුඹුක්කඩවල කැබ් රථයකින් රැගෙන යමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හා තවත් සැකකරුවන් දෙදෙනකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය පතොරම් සමග අත් අඩංගුවට ගත්  බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි. මාදැල් හා ඉස්සන් ගොවිපල හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු ගිනි අවි දෙකක් සමග පලා ගොස් ඇති […]

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය  සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී ,කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.