ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ උපදේශකත්වයෙන් ආරම්භ කෙරෙන මෙම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය, නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ […]

2023 මහ කන්නයේ දී  ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙන  ජාතික අලුත් සහල් මංගල්‍යය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ  ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධිය අභියස දී හෙට (06) පැවැත්වේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ‌ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු […]

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මේ අනුව,මෙරට වෙරළ කලාපය ආශ්‍රිත සහ ලවණතාවය වැඩි භූමි ප්‍රදේශවල මෙම සී රයිස් වගා කිරීමට නියමිතය. සී රයිස් බිත්තර වී චීනයෙන් ගෙන්වා පර්යේෂණ සිදු කිරීමෙන් පසුව මෙරට අක්කර ලක්ෂ දෙකක භූමි […]

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් නියම කොට තිබියදීත් ගොවි බිම් වෙත පැමිණ වෙළෙඳුන් එය නොතකමින් ඔවුන්ට අභිමත මිල ගණන් යටතේ වී මිල දී ගනිමින් සිටින බවට ගොවීහු මැසිවිලි නගති. මේ දිනවල වැසි ජලයෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළන සමය නිසා එම අස්වනු මිලට ගැනීමට […]

මෙම වසරේ (2024) සිට අක්කර බදු අය නොකිරීමට රජය තීරණය කර තිබුණද, ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසරේදී පමණක් එම බදු අය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අක්කර බදු වශයෙන් රජය අක්කරයකට රුපියල් 100ක මුදලක් අය කෙරේ. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු […]

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අක්කර බදු  ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  අය කර ගෙන රාජ්‍ය […]

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා (05) රැස් විය. පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන […]

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම  තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. අද(07) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැති කෘෂිකර්මය පිළිබඳ උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සළකා බලමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ඉදිකිරීම් සදහා විශාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.