මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ  නිවාසයෙන්  ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ  බදුලු  දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි ට දැනුම්දී ඇත. චමින්ද විජේසිරි පෞද්ගලික හේතුවක් මත  සිය මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය. මන්ත්‍රීවරයකු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ පසු  මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස සංකීර්ණයෙන් ඉවත්වීමට මාසයක […]

1

නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ සතිය මුලදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක පත්කර ගැනුණි. 2020 මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 31,307ක් ලබා ගත් වාසලතිලක සමගි ජනබල වේගයේ මනාප ලැයිස්තුවේ චමින්ද […]

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි සිය ඉල්ලී අස්වීම නිවේදනය කළේය. ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් බවද චමින්ද විජේසිරි සඳහන් කළේය. ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසේකර […]

තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.