ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අගමැති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් බැසිල් රාජපක්ෂ ලබන සතියේ ඇමරිකාවේ සිට පැමිණෙන බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන වීරතුංග ප්‍රකාශ කර තිබේ. […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස  විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගෙන් රුපියල් බිලියනයක අපහාස වන්දි ඉල්ලා ලිපියක් එවා තිබේ. ඔහු විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක් හරහා ඇයට අපහාස වන ආකාරයට සාකච්ඡාවක් සිදු කළේ යැයි එමගින් චෝදනා නගා ඇත. චමුදිත සමරවික්‍රම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් එසේ නොවන්නේ නම් […]

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මෙම මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇත. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපහාස වන ලෙස පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ. තමාට සිදු වූ අලාභය වෙනුවෙන් චමුදිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.