අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක හදිසියේ ගිනිගැනීමකට ලක්වී තිබේ. අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බඩ තොගයක් එහි තිබූ බව වාර්තා වෙයි. මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබියදීයි. අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය අරණායක උස්සාපිටිය මහජන […]