“පාර්ලීමෙන්තු මන්ත්රීවරු වහල්ලු කරලා සුපර් මැන් කෙනෙක් හැදුවා. අන්තිමට සුපර් මැන් මොකද කරේ? රටත් විනාශ කරලා රට දාල ගියා. එහෙම කරලා නැවත මොකද කරේ? රජයේ නිවසක විශ්රාම සුවයෙන් ඉන්නවා. ලැජ්ජා නැ. අපේ රටට කරපු දෙයට යන්න පන්සලකට වෙලා ඉන්න . පවු සමා කර ගන්න” යයි විපක්ශයේ ප්රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල […]