අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී තිබෙන බව වාර්තා වනවා. ඒ, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බව ප්‍රකාශ කරමින්. මේ අනුව, උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබාදුන් […]

පාසැල් සිසුන් සදහා 2023 වසර සඳහා අවශ්‍ය වන පෙළපොත් ලක්ෂ තිස් තුනක ප්‍රමාණය මුද්‍රණය නොකර සිටීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම්ව සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ පෙළපොත් මුද්‍රණයට රුපියල් කෝටි 1,600 ක්ම වැයවීමත් කඩදාසි හිගයත් මත මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවයි. ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.