ටික්ටොක් යෙදුමෙහි හිමිකාරීත්වය දරණ චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සමාගමක් වන බයිට් ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරයි. අමෙරිකානු රජය පවසන්නේ එම චීන සමාගම ටික්ටොක් යෙදුම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවයි. එසේ නොකළහොත් ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු […]