ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කැඳවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව මැතිවරණ කොමිසම විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. ඒ අනුව මැතිවරණ කොමිසම එළඹෙන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර කැඳවන ජනාධිපතිවරණයකින් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක තේරී පත්වන බවද හෙතෙම පැවසීය. ඒ බව ස්වාධීන සමීක්ෂණ වාර්තා රැසකින් මෙන්ම […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමීප වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. ඔවුන් මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණෙන් දුරස් වී දැන් කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය. එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත‍්‍රි පිරිසක්ද ජනාධිපතිවරාට සමීව […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව සුද්දන්ට වත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එනිසා සජිත් ප්‍රේමදාස කියන්නේ මොනවාදැයි බැලීමට සුද්දන්ද ශබ්දකෝෂ පෙරළන බවත් ටිල්වින් සිල්වා පැවසීය. ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි මේ බව සඳහන් කළේය. සුද්දන් සමග ඉංග්‍රීසියෙන් කතා කර ආධාර […]

තම පාලනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන්නේ නම් ලොව පුරා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සල්ලි එවීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. මෑතක දී සිදුකළ විදේශ සංචාරයේ දී ඔවුන් ඒ බව පැවසූ බවද පැවසූ ප්‍රධාන ලේකම්වරයා මුදල්ද එවීමට අමතරව විදේශගත ලාංකිකයන් ශ්‍රී ලංකාවට එන බව පැවසූවේ […]

සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබා ගෙන තීන්දු ගත නොහැකි දේශපාලඥයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එවන් අයත් සමග එකට හිට ගන්න ජාතික ජන බලවේගය සූදානම් නැතැයි ද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ පනතකට විරුද්ධව තීන්දුවක් ගන්න බැරි පුද්ගලයකු සමග හිටගෙන ඉදිරියට යාමට සුදානම් නැති බව ද හෙතෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.