අද උදෑසන 09.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි දක්වා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් යළිත් පෙරවරු 10.40ට කටුනායක ගුවන් තොටුපලට නැවත ගොඩබස්වා තිබේ. යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට වීදුරුව ඉරිතැලීම මත මෙම ගුවන් යානය ආපසු හරවා ඇත්තේ ඉන්දියාව සමීපයට ගමන් කිරීමෙන් පසුවයි. එම අවස්ථාවේදී යානය තුළ මගින් 189ක් හා කාර්ය මණ්ඩලය පහළොස් […]

මෙරට කාන්තාවන් ඕමානයේදී ගණිකාවන් ලෙස අලෙවි කෙරෙන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණයවීමෙන් පසු ඕමාන් සහ ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යෑම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තහනම් කර තිබේ. අද (19) පාර්ලිමේන්තුවේදී විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පැවසුවේ අදාළ වැරදිකරුවන්ට […]

ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වටිනා ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින්  මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු […]

අද දිනයේ මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයා හඳුනාගත් බව  සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි අමාත්‍යංශයේ දැනුම් දෙන්නේ. මේ අතර, වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.