කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඔහු පවසයි. “පසුගිය දින කිහිපය තුළ දී දරුවන් අතර, ඉහළ ශ්වසන මාර්ගයේ, […]

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන් ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව, එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා […]

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව අද (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ. […]

ඉන්දියාවෙන් ඩෙංගු රෝගීන් සඳහා එන්නතක් ලබා දීමට සුදානම් වනවා. 2026 වසරේ ජනවාරි මාසයේදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඉන්දියානු ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන් පවසන්නේ. මුල් අවධියේ කරන ලද අත්හදා බැලීම්වලින් අහිතකර තත්ත්වයන් වාර්තා නොවූ අතර මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 – 50ත් අතර පුද්ගලයන් 90 දෙනෙකුට බව […]

පවතින වර්ෂා තත්ත්වය සමග දිනෙන් දින සිදුවන ඩෙංගු ව්‍යාප්තිය සමග වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද උදෑසන දක්වා කාලය තුළ මෙරටින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,742 ක් ලෙස සඳහන්ය. ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017 දෙනෙක්ද , ගම්පහ […]

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බවත්, මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000ක් ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ, අනුව වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වන අතර එය 49% ක්. මේ අතර දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස […]

වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පැවසු‍වේ ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි. වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය […]

සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන බවත් මහනුවර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවත් එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය. මේ දිනවල ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තව පවතින බැවින් රෝග ලක්ෂණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.