වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත. ඉකුත් ජනවාරි මස දෙවැනි සතියේදී සිදු කළ අනතුරු ඇඟවීම […]

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.  ලබන ඉරිදා ආරම්භ වන එම සතියේ පළමු දිනයේදී දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. වැසි සමයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඒ අනුව පසුගිය වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 […]

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන් ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව, එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා […]

දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 31,000 ඉක්මවන බවය. වාර්තා වන රෝගීන්ගෙන් 25%ක් පමණ පාසැල් ළමුන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ […]

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බවත්, මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000ක් ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ, අනුව වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වන අතර එය 49% ක්. මේ අතර දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.