ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඊළඟ ණය වාරිකය ලැබීමට වැඩි කාලයක් ගත නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (ජන 23) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදීය. මෙම වසරේ මැද කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාරිකය ලැබීමට බොහෝ ඉඩකඩ […]

මුදල් අමාත්‍යාංශය නිකුත් කර තිබෙන ණය වාර්තාව අනුව 2023 මාර්තු 31 වන විට ලංකාවේ දේශීය – විදේශීය මුළු ණය තොගය ඇමෙරිකන් ඩොලර් මිලියන 91,561 කි. බිලියන වලින් නම් 91.5 කි. ඉන් බිලියන 50 ක් දේශීය ණය වන අතර ආණ්ඩුව ඇපවී ලංවිම වැනි රාජ්‍ය ව්‍යාපාර ලබාගන්නා ණය ද ඒ තුළ අන්තර්ගතය. […]

සේවක අර්දසාදක ආරමුදල සහ මෙරට වානිජ බැංකුවලින් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරීම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි වී නොතිබුණු තොරතුරු රැසක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න ලියූ සටහනකින් හෙළි කර තිබේ. එම සම්පූර්ණ සටහන උපුටාගෙන පහත දැක්වේ, “මහ බැංකුව මෙතෙක් සඟවා ගෙන සිටි බලලා හදිසියේම මල්ලෙන් එලියට […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලාසිටින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ජනමතය දැනගැනීමට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය කල් නොදැමීම ඉතා වැදගත් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි. කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේ දැනටමත් ආණ්ඩුවට එම අරමුදල විසින්  දැනුම් දී ඇති බවයි. ‘ජනාධිපතිතුමාත් රජයත් පළාත් […]

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ණය හිමියන් විසින් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක ජීවිත අවදානමට ලක්වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියි. මෙරට ආර්ථික ස්ථාවර භාවය සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් එකඟතාවය පළ කළ යුතු බවත් එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර සංවිධානවල […]

ජනාධිපතිවරයාගේ උද්දච්ච ක්‍රියාපිළිවෙත නිසා මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල කල් යමින් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් පැවසීය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දේශපාලන පක්ෂවලට , මාධ්‍ය ආයතන වලට, සිවිල් පුරවැසියන්ට කරපු තර්ජනය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.