සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 4 ක් සමග 27 හැවිරිදි සැකකරුවෙක් 25 දා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයසි. පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු බදුල්ල නගරයේ නිවසක් කුලියට ගෙන මෙම ඡාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ තිබි ත්‍රීරෝද රථ 4 ක් සොයාගත් බවත් ඒවායේ […]

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ එළඹෙන ජූලි 01 වැනිදා සිට මෙම නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවයි. මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුලත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය […]

වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පැවසුවේ, වැට් බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා ඉහළ යායුතුව ඇති බවයි. aruna

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම පියවර ගනී. ඇතැම් ත‍්‍රිරෝද රථ විසින් කිලෝ මීටරයකටත් අඩු දුරක් සඳහා යාමට රුපියල් 300 ලබාගත් අවස්ථා රැසක් […]

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ගේට්ටුව දීර්ඝ කාලයක සිට වසා දැමීම හේතුවෙන් රෝගීහු අසීරුතාවට පත්ව සිටිති. මෙහි රෝගීන්ට පවා ඇතුළු වීමට විවෘතව ඇත්තේ කුඩා ගේට්ටුවක් පමණි. රෝහලට ඇතුළුවන රෝගීන් පරීක්ෂා කර බලා ලියාපදිංචි කර වාට්ටුවලට යොමු කරන්නේද මෙම ගොඩනැගිල්ල තුළය. එහෙත් ඊට ඇතුළු වන ගේට්ටුව වසා […]

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා  වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ   බවද  ඔහු සඳහන් කළේය. වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වාහන අමතර […]

කඩුවෙල පොලිස්බල ප්‍රදේශයේ ස්ථාන හතරක මහජනයා අනතුරේ හෙළමින් සහ අපහාසුතාවට පත්වන අයුරින් අපරික්ෂාකාරි ලෙස තනි රෝදයෙන් යතුරුපැදි රේස් පැද්ද යතුරුපැදි 16 දෙනකු පොලිසිය බාරයට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. මෙම තරුණයන්  වැලිවිට පාර, වැවපාර, චන්ද්‍රිකා කුමාරතුංග මාවත, මිලේනියම් ඩ්‍රයිව් පාර, යන ප්‍රදේශවල මහජනය අනතුරේ හෙළමින් තරුණ පිරිසක් යතුරු පැදිවලින් රේස් […]

නින්ජා වෙස් ගත් කල්ලියක් විසින් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් කොල්ලකා ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පන්නිපිටිය මහල්වරාව මංසන්ධිය ආසන්නයේ දී ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයෙකු සහ පිරිසක් තමන්ට පහරදුන් බවට ත්‍රිරෝද […]

මැයි 30 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත. ඔහු සඳහන් කළේ, ඒ අනුව යතුරුපැදිවලට සහ ත්‍රිරෝද රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර 14 […]

ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20/= කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.