තැලසීමියා නම් රෝගය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත් වී අවසන් බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඒකකයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය වෛද්‍ය සචිත් මෙත්තානන්ද ප්‍රකාශ කර තිබෙනවා . එසේම තැලසීමියාව බහුල අනෙකුත් රටවල් එම රෝගය පාලනය කළද ශ්‍රී ලංකාවට එය පාලනය කිරීමට මෙතෙක් නොහැකි වූ බව මහාචාර්ය […]