ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් […]

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවෝ පවසනවා. තෙල් සංස්ථාව සතුව මෙම වර්ගයේ පෙට‍්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට හේතු වී ඇති බවට ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, තෙල් සංස්ථාව විසින් ඔක්ටේන් […]

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම්වල සේවකයන් 4200ක් පමණ සේවය කරති. ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සීයයක් හොඳටම ප්‍රමාණවත් යැයි පසුගියදා […]

කොළඹ හැර අනෙකුත් සියලුම ප්‍රදේශ වල ඉන්ධන බෙදාහැරීම මේ වන විට ඇණ හිට ඇතැයි ඉන්න පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. දින තුනක පමණ කාලයක් තිස්සේම පිට පළාත් වලට ඉන්න තොග ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බවත් සංගමය කියයි. දින තුනක බැංකු නිවාඩුවක් යෙදීම හේතුවෙන් ඉන්ධන ඇණවුම් […]

මුදල් ගෙවීමට නියමිත ඉන්ධන නෞකා 4 ක් කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටින බව වාර්තා වෙයි. ඉදිරි සතිය තුළ මෙම ඉන්ධන නෞකා 4 මුදල් ගෙවා ගොඩබා ගැනීම සඳහා ඩොලර් මිලියන එකසිය පනහකට ආසන්න මුදලක් අවශ්‍ය වී ඇත. එම මුදල් රැස්කර ගැනීම සඳහා දැනටමත් තෙල් සංස්ථාව මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටී. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.