ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් “බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරීමේ වැඩසටහන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් හේතුවෙන් තාවකාලිකව නතර කර දමා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය බාධා කිහිපයක් මතු වී ඇති බව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ අධිකරණ […]

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.