ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ඔවුන් ඉදිරිපිට ම චෝදනා කර තිබේ. ඔහු පවසා ඇත්තේ බොහෝ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම අරමුදල් මෙසේ තැන්පත් කර ඇතත් එම සමුපකාර […]
දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. චීන අග්‍රාමාත්‍ය Li Qiang ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වේ. අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන ජනාධිපති ෂී […]
රොනී ද මැල්ගේ අවසන් කටයුතු සඳහා පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු වී ඇත. විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් […]
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිව සිටියදී සිදු කරන ලද මූල්‍ය අපරාධ සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන ගණයෙහිලා චෝදනා එල්ල කළ හැකි ක්‍රියාකාරකම්වලට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රැක ගැනීම වෙනුවෙන් ප්‍රබල ලෙස කරුණු දක්වා තිබිණි. විපක්ෂය විසින් පදනම් විරහිත සහ ඔප්පු කළ නොහැකි […]
රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් හට ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නා කුලී පදනම මත ලබාදිය යුතු නිල නිවාස ලබා නොදී කට්ටි පැනීමේ ක්‍රියාමාර්ගයක් රාජ්‍ය පරිපාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන අනුගමනය කරමින් සිටින බව අනාවරණය වේ. කොළඹින් බැහැර ප්‍රදේශවල සිට රාජකාරි කටයුතු සඳහා පැමිණෙන එම නිලධාරීන් හට නවාතැන් ගැනීමේ නිල නිවාස ලෙස […]
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46 කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී සියයට 21 හා 2023 ඔක්තෝබර් වනවිට සියයට 46 කින් වියදම් සීමා කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7 ක් වූ […]
අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හට ඉක්මවන බව ද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර, වාර්ෂික අයවැය මඟින් එම ප්‍රතිපාදන […]
වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. “දරුවෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාවට විභාගයක්. වෙලාවට ප්‍රතිඵල. වෙලාවට උසස් අධ්‍යාපනයට යා හැකි දොරටු විවෘත වීමක්. ඒ නිසා මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා. දරුවන් උපාධිය කරා ගමන් කරන […]
පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඉහත අමාත්‍යංශ තුනේ […]
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනය ඵලදායී ලෙස සහාය වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ප්‍රතිඥාවක් ලබා දී ඇත. වැන්ග් යී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ද වේ. චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරුවා වන බවත් ශ්‍රී […]